WELCOME TO CIT ! 

CIT Logo
 
CIT Institute යනු 2006 වසරේ සිට තොරතුරු තාක්ෂණ හා පරිගණක අධ්‍යාපනය ලබා දෙන තෘතීයික හා වෘත්තීය පුහුණු කොමිසමෙහි ලියාපදිංචි  ( පාදුක්ක - P01/0566 )  අධ්‍යාපන අායතනයකි. 
 

Free ICT Education

ශ්‍රී ලාංකික දරුවන්ගේ ICT විෂය දැනුම වර්ධනය කිරීම හා විභාගයෙන් ( ICT OL / AL ) ජයගැනීමට උපකාරක් ලෙස නොමිලේ ලබාදෙන සත්කාර්යකි. 

Visit Free ICT Education Site...



Courses and Programs

OFFICE APPLICATIONS  
කාර්යාලීය  යෙදවුම්

CIT

  • Certificate in Computer Application Assistant 
  • General Diploma in Computer Application 
පරිගණක ආශ්‍රිතව උසස් දැනුමකින් යුතුව කාර්යාලීය රැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් හා දැනට කාර්යාලයන්හි රැකියා වල නියුතු  ඉහළ පරිගණක දැනුමක් අපේක්ෂා කරන්නන් සඳහා.

MULTIMEDIA
බහු මාධ්‍ය

CIT

  • Certificate Course in Desktop Publishing 
  • Certificate Course in Web Designing 
  • Certificate Course in Auto Cad 
  • Certificate in 3D Modeling and Video Editing

පරිගණක ආශ්‍රිත නිර්මාණකරන දැනුම හා ඒ ආශ්‍රිතරැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් සඳහා.

 


More...

ICT FOR OL & AL 
සා/පෙළ | උ/පෙළ ස‍ඳහා

CIT

  • ICT Classes for O/L Students ( G 10 /11 )
  • ICT Classes for A/L Students ( Grade 12 & 13 )
  • GIT Classes for A/L Students ( Grade 12 ) 

2006 වර්ෂයේ සිට ICT සහ GIT යන පාසැල් විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා CIT Institute විසින් උපකාරක පන්ති පවත්වනු ලබයි. 



More...

ACCOUNTING App.. 
ගිණුම්කරණ යෙදවුම්

CIT
  • MYOB AccountRight 
  • QuickBook
( 3 Month )



More...

ICT For KIDS & TEEN 
ළමුන් සඳහා

cit
  • Level Based Training Programs
  • Special Class : International School Students
 (Grade 1 to Grade 10)



More...

OTHER COURSES  
වෙනත් පාඨමාලා

cit
  • Certificate Course in VB.Net Programming 
  • Certificate Course in Computer Hardware 

Visit for more details



More...


TESTIMONIALS

CIT Yoshistha

 Life is full of decisions. As I think joining the CIT institute for O/L s is one of the best decisions I took in my life and it pay off really well. That’s why I chose CIT for my A/L ICT too. Besides from subject knowledge, I build my character and friendships in CIT institute. And for anyone and everyone who asks me about a good place to learn ICT or computer related subject. I highly recommend CIT institute. . 

- Yoshitha Prabodhana

Lanka CIT

 ලෝකය ජයගන්නට නම්  තොරතුරු තාක්ෂණය අවැසි බව කියා දුන් CIT  යනු මගේ ජීවිතයට නව මංපෙතක් විවර කරදුන්, කිසිදු දිනක අතහැර නොයන්නට සිත පවසන අායතනයකි. පාදුක්ක සහ හංවැල්ල යන නගරයන්ගෙන් පරිගණක දැනුම ලබා ගන්නට හොඳම තැන CIT බව විශ්වාසෙයෙන් පවසමි.

-  ත්‍රිවංකනී ජයසුන්දර

Yasith CIT

 මෙතෙක් සහභාගී වුන පන්ති අතරින් හිතට තදින්ම දැනුනු සොදුරු පන්තියක් තමයි CIT Institute කියන්නේ. මොකද එය හුදෙක් විෂය කරුණු පමණක් උගන්නන පන්තියක් නොවන නිසාත් ජිවිතයට අවශ්‍ය බොහෝ දේ උගන්වන පන්තියක් නිසාවෙනි.

- යසිත් ඉසුරන්ත

Mihiri CIT

 CIT INSTITUTE helped me to obtain the computing knowledge in very simple & an accurate format. The computing knowledge I acquired from this institute, enabled me to progress in my career endeavours.

-  MIHIRI KALPANI

Lasantha CIT

 තාක්ෂණය සමග පොරබදන ලෝකයේ නැතුවම බැරි පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම ගුරුමුෂ්ටියකින් තොරව මනා ක්‍රමවේදයකට අනුව ලබාදෙන අායතනයක් ලෙස CIT INSTITUTE අායතනය මම දකිනවා. 

- ලසන්ත මධුශංක

Lasith CIT

 බාල මහළු බෙදයකින් තොරව සියල්ලන්වම තොරතුරු තාක්ෂණ විෂයට ඇබිබැහි කරවනා ආයතනයකි

- ලසිත් මෙත්මල් වසන්තප්‍රිය

Galhena CIT

 CIT Institute පරිගණක අධ්‍යාපන ආයතනයට මා සම්බන්ධ වූයේ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙසයි. ආයතනයට සම්බන්ධ වීමට පෙර මාහට පරිගණකය ක්‍රියාත්මක කිරීමට පවා දැනුමක් නොතිබුණි. පරිගණකය සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නට ලැබුණේ මෙම ආයතනය නිසයි.  ප්‍රදීප් සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය හා පරිගණක ආශ්‍රිත ඉගැන්වීමේ ක්‍රමය නිසා 2013 වර්ශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මා A සාමාර්ථයක් ද, ශිෂ්‍ය කණ්ඩයාමේ 99%කට A සාමාර්ථ ලබාගැනීමටද හැකිවියි. 2006 සිට තමන්ගේ දැනුම වර්ධනය කරගත් බොහෝ අය අදවනවිට සමාජයේ ඉහළ තල වල සිටී. පාදුක්ක ප්‍රදේශයේ පරිගණක අධ්‍යාපනය හැදෑරීමට විශ්වාසවන්ත එකම තැන CIT Institute ආයතනය බව මට වගකීමෙන් කිව හැකියි.

-  නිපුන ගල්හේන