Certificate in Computer Application Assistant

Recommended for all students going on to seek a computer related job. Specially for office workers. ( age above 16 )
පරිගණක ආශ්‍රිත කාර්යාලීය රැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් 
හා දැනට කාර්යාලයන්හි රැකියා වල නියුතු පරිගණක දැනුම නොමැති අය සඳහා. ( අවු. 16 ට වැඩි ) 

සංක්ෂිප්ත විෂය නිර්දේශය 

  • Introduction to Component of a Computer  
  • Typing Tutors ( Typing Master )  
  • Introduction to Operating System (  Windows 7 /  Windows 10 )  
  • Word Processing ( Microsoft Word 2007 / 2010 / 2016 )   
  • Spread Sheets ( Microsoft Excel 2007 / 2010 / 2016)   
  • Presentations ( Microsoft PowerPoint 2007 / 2010 / 2016)  
  • Database Management ( Microsoft Access 2007 / 2010 / 2016)   
  • Introduction to Computer Viruses  
  • Internet and Email  

පාඨමාලා කාලය  

06 Month ( Part Time )  / 03 Month ( Full Time )

පාඨමාලා මාධ්‍ය

English / Sinhala

පාඨමාලා ගාස්තුව

නවතම මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර දුරකථනයෙන් අමතන්න

General Diploma in Computer Application

Recommended for all students going on to work in an official environment as an advanced Computer Application Assistant. 
පරිගණක ආශ්‍රිතව උසස් දැනුමකින් යුතුව කාර්යාලීය රැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් හා දැනට කාර්යාලයන්හි රැකියා වල නියුතු
 ඉහළ පරිගණක දැනුමක් අපේක්ෂා කරන්නන් සඳහා. ( අවු. 16 ට වැඩි ).

සංක්ෂිප්ත විෂය නිර්දේශය 

  • Introduction to Component of a Computer 
  • Typing Tutors ( Typing Master ) 
  • Introduction to Operating System ( Windows 7 / Windows 10 )
  • Word Processing ( Microsoft Word 2007 / 2010 / 2016 )
  • Spread Sheets ( Microsoft Excel 2007 / 2010 / 2016)
  • Presentations ( Microsoft PowerPoint 2007 / 2010 / 2016)
  • Database Management ( Microsoft Access 2007 / 2010 / 2016)
  • Introduction to Computer Viruses 
  • Internet and Email
  • Print Management 
  • Adobe InDesign CC 
  • Adobe Photoshop CC
  • Adobe Illustrator CC 
  • CorelDRAW X8
  • Scanning and Print Management   

පාඨමාලා කාලය  

10 Month ( Part Time )  / 05 Month ( Full Time )

පාඨමාලා මාධ්‍ය

English / Sinhala

පාඨමාලා ගාස්තුව

නවතම මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර දුරකථනයෙන් අමතන්න

Certificate Course in Desktop Publishing

Recommended for all students going on to work in graphic designing field.
පරිගණක ආශ්‍රිත නිර්මාණකරන දැනුම හා ඒ ආශ්‍රිතරැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් සඳහා.

සංක්ෂිප්ත විෂය නිර්දේශය 

  • Introduction to  Computer Graphics 
  • Adobe InDesign CC  
  • Adobe Photoshop CC 
  • Adobe Illustrator CC 
  • CorelDRAW X8 
  • Scanning and Print Management  

පාඨමාලා කාලය  

10 Month ( Part Time )  / 05 Month ( Full Time )

පාඨමාලා මාධ්‍ය

English / Sinhala

Certificate Course in Web Designing

Recommended for all students going on to design Web Sites.
වෙබ් අඩවි නිර්මාණකරන දැනුම හා ඒ ආශ්‍රිතරැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් සඳහා.

සංක්ෂිප්ත විෂය නිර්දේශය 

  • Introduction to Internet and Web Designing 
  • HTML/XHTML 
  • CSS 
  • Adobe Dreamweaver CC 
  • WordPress / Joomla 
  • Adobe Photoshop CC 
  • Adobe Illustrator CC 
  • Adobe Flash CS 

පාඨමාලා කාලය  

06 Month ( Part Time )  / 03 Month ( Full Time )

පාඨමාලා මාධ්‍ය

English / Sinhala

Certificate Course in AutoCAD

Recommended for all students going on to work with AutoCAD & drafting. 
AutoCAD භාවිතයෙන් නිර්මාණකරන දැනුම හා ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් සඳහා.

සංක්ෂිප්ත විෂය නිර්දේශය 

  • Introduction to Computer Aided Designing (CAD) 
  • AutoCAD 2012/2016 
  • AutoCAD's 2D modelling  
  • AutoCAD's 3D modelling and visualization •
  • Basic of 3D concepts 
  • Creating surfaces 
  • Solid modelling 
  • Manipulating and working with drawings and 3D objects 
  • AutoCAD Completion Project 
  • පාඨමාලා කාලය  

    06 Month ( Part Time )  / 03 Month ( Full Time )

    පාඨමාලා මාධ්‍ය

    English / Sinhala

    Certificate Course in 3D Modeling and Video Editing

    Recommended for any students going on to work with 3D Modelling, Animation and Video Editing.

    ත්‍රිමාණ සජීවී කරණය, වීඩියෝ සංස්කරණ දැනුම හා ඒ ආශ්‍රිතරැකියා අවස්ථාවන් අපේක්ෂා කරන්නන් සඳහා.

    සංක්ෂිප්ත විෂය නිර්දේශය 

    • Introduction to 3D Designing and 3D Animation     
    • Introduction to None-Linear Video Editing   
    • Video and Sound Effects   
    • 2D Cartoon Designing    
    • 3D Studio MAX 2015    
    • Adobe Premier CC    
    • Adobe After Effects CC    
    • Introduction to MAYA    
    • Final Project  

    පාඨමාලා කාලය  

    06 Month ( Part Time )  / 03 Month ( Full Time )

    පාඨමාලා මාධ්‍ය

    English / Sinhala

    ICT Classes For School Syllabus

    ICT for O/L Students ( Grade 10 & 11 )
    ICT for A/L Students ( As a Main Subject )
    GIT for A/L Students ( As an Optional Subject ) 

    2006 වර්ෂයේ සිට ICT සහ GIT යන පාසැල් විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා CIT Institute විසින් උපකාරක පන්ති පවත්වනු ලබයි. මෙම කාල වකවානුව තුළ බොහෝ දරුදැ රියන් වෙත ඉතා උසස් ප්‍රතිඵල ලබාගැනීමට අප ආයතනයෙන් මගපෙන්වා ඇති බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමු. දැන් අප ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ද මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දේ. එමෙන්ම ආයතනයට පැමිණෙන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව ද නොමිලේ ලබා දේ. ඔබත් ඉහළ සාමාර්ථයක් ලබාගැනීමට කැමති නම් නොපමාව ඔබගේ කාලය වෙන්කරවා ගන්න.  පාසැල් විෂය නිර්දේශයට අනුකූලව පංති පැවැත්වේ.


    ඔබට හිමිවන දෑ 

    >> අමතර සටහන්
    >> පරිගණක ගත ප්‍රශ්නාවලි
    >> ඇගයීම්
    >> නොමිලේ ප්‍රායෝගික පුහුණුව
    >> අනුමාණ ප්‍රශ්න පත්‍ර 

    සියලූම පන්ති මෙහෙයවීම :

    Mr. Pradeep Nishantha Jayapathma.

    Senior Lecturer & Managing Director - CIT Institute
    BIT ( University of Moratuwa )
    BA ( University of Keleniya ), SpDip ( IT )
    ( ICT Teacher since 2006 ) 

    අපි ගැන


    CIT Institute (Institute of Computing and Information Technology) යනු 2006 වර්ෂයේ ආරම්භ කරන ලද ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය තුළ වැඩකිරීමට හැකිවන අයුරින් නම්‍යශීලී හා ශක්තිමත් පාඨමාලාවන් අප විසින් සපයනු ලබයි. එමෙන්ම මනාව පුහුණුකරන ලද කාර්යමණ්ඩලයකින් සහ උපාධිධාරී ගුරුවරුන් යටතේ මානුෂවාදී හා ගුණාත්මක අධ්‍යාපනයක් අප සතුය.


    Contacts

    • 496/2/B, Colombo Road, Padukka.
    • No 90, 3rd Floor, Awissawella Rd, Hanwella
    • + 94 (11 494 6006) / + 94 (11 275 7520)
    • + 94 (36 225 2300)