අායුබෝවන් !
WELCOME TO CIT ! 

CIT Institute යනු 2006 වසරේ සිට තොරතුරු තාක්ෂණ හා පරිගණක අධ්‍යාපනය ලබා දෙන 
තෘතීයික හා වෘත්තීය පුහුණු කොමිසමෙහි ලියාපදිංචි  ( පාදුක්ක - P01/0566 )  අධ්‍යාපන අායතනයකි.

Courses and Programs
පාඨමාලා සහ වැඩසටහන්

CIT Institute provides following type of courses and programs

OFFICE APPLICATIONS
කාර්යාලීය  යෙදවුම්

Certificate in Computer Application Assistant 
General Diploma in Computer Application 

View More

MULTIMEDIA
බහු මාධ්‍ය

Certificate Course in Desktop Publishing
Certificate Course in Web Designing
Certificate Course in Auto Cad
Certificate in 3D Modeling and Video Editing

View More

ICT FOR OL & AL
සා/පෙළ සහ උ/පෙළ ස‍ඳහා

ICT Classes for O/L Students ( G 10 /11 )
ICT Classes for A/L Students ( Grade 12 and 13 )
GIT Classes for A/L Students ( Grade 12 )


View More

ACCOUNTING App..
ගිණුම්කරණ යෙදවුම්

MYOB AccountRight 
QuickBook

3 Months

For Kids & Teens 
ළමුන් සඳහා


Level Based Training Programs
Special Training Programs


 (Grade 1 to Grade 10)

OTHER COURSES
වෙනත් පාඨමාලා

Certificate Course in VB.Net Programming 
Certificate Course in Computer Hardware 

Call for more details

Testimonials

Life is full of decisions. As I think joining the CIT institute for O/L s is one of the best decisions I took in my life and it pay off really well. That’s why I chose CIT for my A/L ICT too. Besides from subject knowledge, I build my character and friendships in CIT institute. And for anyone and everyone who asks me about a good place to learn ICT or computer related subject. I highly recommend CIT institute. . 

- Yoshitha Prabodhana



CIT INSTITUTE helped me to obtain the computing knowledge in very simple & an accurate format. The computing knowledge I acquired from this institute, enabled me to progress in my career endeavours.

MIHIRI KALPANI

CIT Institute පරිගණක අධ්‍යාපන ආයතනයට මා සම්බන්ධ වූයේ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙසයි. ආයතනයට සම්බන්ධ වීමට පෙර මාහට පරිගණකය ක්‍රියාත්මක කිරීමට පවා දැනුමක් නොතිබුණි. පරිගණකය සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නට ලැබුණේ මෙම ආයතනය නිසයි. 

 ප්‍රදීප් සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය හා පරිගණක ආශ්‍රිත ඉගැන්වීමේ ක්‍රමය නිසා 2013 වර්ශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මා A සාමාර්ථයක් ද, ශිෂ්‍ය කණ්ඩයාමේ 99%කට A සාමාර්ථ ලබාගැනීමටද හැකිවියි. 
2006 සිට තමන්ගේ දැනුම වර්ධනය කරගත් බොහෝ අය අදවනවිට සමාජයේ ඉහළ තල වල සිටී.

පාදුක්ක ප්‍රදේශයේ පරිගණක අධ්‍යාපනය හැදෑරීමට විශ්වාසවන්ත එකම තැන CIT Institute ආයතනය බව මට වගකීමෙන් කිව හැකියි.

 නිපුන ගල්හේන


ලෝකය ජයගන්නට නම්  තොරතුරු තාක්ෂණය අවැසි බව කියා දුන් CIT  යනු මගේ ජීවිතයට නව මංපෙතක් විවර කරදුන්, කිසිදු දිනක අතහැර නොයන්නට සිත පවසන අායතනයකි. පාදුක්ක සහ හංවැල්ල යන නගරයන්ගෙන් පරිගණක දැනුම ලබා ගන්නට හොඳම තැන CIT බව විශ්වාසෙයෙන් පවසමි.

-  ත්‍රිවංකනී ජයසුන්දර

තාක්ෂණය සමග පොරබදන ලෝකයේ නැතුවම බැරි පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම ගුරුමුෂ්ටියකින් තොරව මනා ක්‍රමවේදයකට අනුව ලබාදෙන අායතනයක් ලෙස CIT INSTITUTE අායතනය මම දකිනවා. 

- ලසන්ත මධුශංක

මෙතෙක් සහභාගී වුන පන්ති අතරින් හිතට තදින්ම දැනුනු සොදුරු පන්තියක් තමයි CIT Institute කියන්නේ. මොකද එය හුදෙක් විෂය කරුණු පමණක් උගන්නන පන්තියක් නොවන නිසාත් ජිවිතයට අවශ්‍ය බොහෝ දේ උගන්වන පන්තියක් නිසාවෙනි.

- යසිත් ඉසුරන්ත

 



බාල මහළු බෙදයකින් තොරව සියල්ලන්වම තොරතුරු තාක්ෂණ විෂයට ඇබිබැහි කරවනා ආයතනයකි

- ලසිත් මෙත්මල් වසන්තප්‍රිය

 


අපි ගැන


CIT Institute (Institute of Computing and Information Technology) යනු 2006 වර්ෂයේ ආරම්භ කරන ලද ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය තුළ වැඩකිරීමට හැකිවන අයුරින් නම්‍යශීලී හා ශක්තිමත් පාඨමාලාවන් අප විසින් සපයනු ලබයි. එමෙන්ම මනාව පුහුණුකරන ලද කාර්යමණ්ඩලයකින් සහ උපාධිධාරී ගුරුවරුන් යටතේ මානුෂවාදී හා ගුණාත්මක අධ්‍යාපනයක් අප සතුය.

Contacts

  • 496/2/B, Colombo Road, Padukka.
  • No 90, 3rd Floor, Awissawella Rd, Hanwella
  • + 94 (11 494 6006) / + 94 (11 275 7520)
  • + 94 (36 225 2300)