HOME
COURSES
MS OFFICE
DIPLOMA
ICT CLASSES
GRAPHIC DESIGN
AutoCAD
VIDEO EDITING and 3D MODELING
WEB DESIGN AND DEVELOP
PC HARDWARE
PROGRAMMING
FREELANCE ( ONLINE MONEY )
MARKETING AND DROPSHIPPING
ABOUT US
Contact Us
HOME
COURSES
MS OFFICE
DIPLOMA
ICT CLASSES
GRAPHIC DESIGN
AutoCAD
VIDEO EDITING and 3D MODELING
WEB DESIGN AND DEVELOP
PC HARDWARE
PROGRAMMING
FREELANCE ( ONLINE MONEY )
MARKETING AND DROPSHIPPING
ABOUT US
Contact Us
CIT LMS
PADUKKA : 011 2757520
HANWELLA : 036 2252300
ICT Classes for Grade 6, 7, 8, 9 & O/L Students
2006 වර්ෂයේ සිට ICT සහ GIT යන පාසැල් විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා
CIT Institute විසින් උපකාරක පන්ති පවත්වනු ලබයි.
මෙම කාල වකවානුව තුළ බොහෝ දරුදැරියන් වෙත ඉතා උසස් ප්‍රතිඵල
ලබාගැනීමට අප ආයතනයෙන් මගපෙන්වා ඇති බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමු.
දැන් අප ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ද මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දේ.
එමෙන්ම ආයතනයට පැමිණෙන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව ද නොමිලේ ලබා දේ.
ඔබත් ඉහළ සාමාර්ථයක් ලබාගැනීමට කැමති නම් නොපමාව ඔබගේ කාලය වෙන්කරවා ගන්න.
MEDIUM (මාධ්‍යය)
English / සිංහල
Please call us for more details.
වැඩි විස්තර සඳහා කරුණාකර අප අමතන්න.