CIT LMS PADUKKA : 011 2757520 HANWELLA : 036 2252300

ICT Classes for Grade 6, 7, 8, 9 & O/L Students 

2006 වර්ෂයේ සිට ICT සහ GIT යන පාසැල් විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා
CIT Institute විසින් උපකාරක පන්ති පවත්වනු ලබයි.
මෙම කාල වකවානුව තුළ බොහෝ දරුදැරියන් වෙත ඉතා උසස් ප්‍රතිඵල
ලබාගැනීමට අප ආයතනයෙන් මගපෙන්වා ඇති බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමු.
දැන් අප ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ද මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දේ.
එමෙන්ම ආයතනයට පැමිණෙන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව ද නොමිලේ ලබා දේ.
ඔබත් ඉහළ සාමාර්ථයක් ලබාගැනීමට කැමති නම් නොපමාව ඔබගේ කාලය වෙන්කරවා ගන්න. 

MEDIUM (මාධ්‍යය)
English / සිංහල

Please call us for more details.
වැඩි විස්තර සඳහා කරුණාකර අප අමතන්න.