අංක P01/0566 යටතේ තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි
CIT Institute (Institute of Computing and Information Technology) is a most trusted, helpful and best quality ICT training institute in Sri Lanka. CIT Institute was established in 2006, and trained over thousands amount of students during this period. CIT Institute has been introducing Home Based training (On-line Training) for selected courses over Distance Learning Method. We provide strong and flexible ICT Courses to develop competent IT professionals who can work in any IT related field. We have well-trained staff and graduate teachers to provide best quality education with optimum humanity. We lead group based and Individual based computer training for all ages. Specially, CIT Institute provides welfare training program for selected group such as government officers (service providers for public) and rural schools children in every year. CIT Institute affords to select courses and class time for learners expectation. CIT Institute arranges for suitable job opportunities on behalf of qualified students. The education of CIT Institute is most trusted, helpful and worth for all. Always we hope to contribute to the country to development of ICT education in Sri Lanka.
උසස්පෙළ විභාගය අවසන් වීමෙන් පසු පරිගණක ශේත්රය්යේ රැකියාවක නියැලීමට අවශ්‍ය මුලික සුදුසුකම් සපුරාගැනීම සඳහා මා cit පරිගණක අධ්‍යාපන ආයතනය සමග එක්විය. එයට සම්බන්ධ වූ මා හට පදිප් නිශාන්ත ජයපත්ම ගුරුපියනන්ගේ ගුරුහරුකම් යටතේ අදාළ පාඨමාලාව පමණක් නොව අනාගත ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳවද ගුරුහරුකම් ලබාදුනි . පාඨමාලාව අවසන් කල පසුව අන්තර්ජාලය හරහා තමා උගත් දෙයින් තමන්ගේම රැකියාවක් ආරම්භකරන අයුරු ඔහු මා හට කියාදුනි. අද මා විසින් මසකට විශාල මුදලක් උපයන අන්තර්ජාල ශේත්රයේ රැකියා සඳහා මා හට පියෙකු මෙන් ගුරුහරුකම් ලබාදුන්නේ ඔහු විසිනි. ඔහු එමගින් කිසිඳු ලාබහයක් අපේක්ෂා නොකළ බව මා හොඳින් දනිමි . සියල්ල මුදලට විකිනෙන ලෝකයක දරුවන්ගේ යහපත පිළිබඳවම සිතා කටයුතු කරන ගුරුවරුන් ඉතාමත් අල්පය. ප්‍රදීප් නිශාන්ත ජයපත්ම ගුරු පියනන්ද එවන් ගුරුවරයකු ලෙස මා දකිමි. CIT ආයතනයට සම්බන්ධවීම මගේ ජිවිතයේ එක් හැරවුම් ලක්ෂයක් විය. මා දැනට අන්තර්ජාලය හරහා freelance graphic designer වරයකු ලෙස රැකියාවේ නිරත වෙමින් සිටියි.
තොරතුරු තාක්ෂණය පිලිබඳ හය හතර නොදැන ICT ආයතනයට ඇතුලු වූ මම එයින් පිටවූයේ සාමාන්‍ය පෙල ICT විෂය සදහා විශිෂ්ට (A) සාමාර්ථ සහිතවයි. අද මා පරිගණක විද්‍යාව පිලිබඳව ද්විත්ව උපාධිදාරියකු වන අතර මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ජපානයේ ආයතනයක රැකියාව කරමින්සිටිමි. මාගේ සාර්ථකත්වයේ අඩිතාලම ලෙස මා දකින්නේ CIT INSTITUTE ආයතනයයි. එහි මුල්ගුරුතුමා එදා විෂයට අමතරව සාමාන්‍ය ජීවිතය පිලිබඳව ලබා දුන් උපදෙස්, මාගේ පෞරුෂය සහ ආකල්ප වෙනස් කරමින් ශක්තිමත් කරමින් සාර්ථකත්වය කරා මා රැගෙන එන්නට ඇති බව මා විශ්වාස කරමි.
I went to the CIT Institute in 2017 to study the diploma- Office and Graphic Design and I think it is one of the best decisions I made in my life since it laid the foundation for me to expert in this field and to start my side hustle. As a mentor, Mr. Pradeep's guidance to me throughout the course period was immensely encouraging and full of intimacy. As a graphic designer I provide my service and consultation to numerous local companies and agencies. Also I find the knowledge gained from this diploma utterly useful to my university academic work every now and then. Therefore I can assure anyone with enthusiasm on this field, the quality and value of this diploma to achieve expertise. I’m an Architecture undergraduate at the University of Moratuwa.
496/2/B, Colombo Road, Padukka, Sri Lanka.
80, Main Street, Hanwella, (People's Bank Building)
01127575200362252300
info@cit-institute.com