CIT Institute the key to success. CIT INSTITUTE අපි, ඔබේ සාර්ථකත්වයේ දොරටු විවර කරන්නෙමු.

Available Courses and ICT programs

අංක P01 / 0566 යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් ආයතනයකි.
වෘත්තීය පාඨමාලා හැදෑරීම සඳහා අවම වයස අවු අවුරුදු 16ට වැඩිවිය යුතුය 
අධ්‍යාපන මාධ්‍යය: සිංහල හෝ ඉංග්‍රීසි කැමති මාධ්‍යකින් හැදෑරිය හැකිය

CERTIFICATE IN
MICROSOFT OFFICE
ඔබ කාර්‍යාලයක ඉහල වැටුප් සහිත රැකියාවක් බලාපොරොත්තු වන්නේද ?
පාසල් අධ්‍යාපනය හැරගිය, පරිගණක ආශ්‍රිත කාර්යාල රැකියා අවස්ථා අපේක්ෂාවෙන් සිටින සහ දැනට කාර්යාලවල සේවය කරන පරිගණක දැනුමක් නොමැති අය සඳහා මෙම පාඨමාලාව පැවැත්වේ.
Free
Registration
215 Hrs ( 3 Month / 6 Month)
  • Component of a Computer
  • Typing Tutors (Typing Master)
  • Operating System (Windows 10/11)
  • Word Processing (MS Word 2019)
  • Spread Sheets ( MS Excel 2019
  • Presentations ( MS PowerPoint 2019)
  • Database ( MS Access 2019)
  • Identify Computer Threats
  • Use of Internet and Email
  • Final Examination
Popular
Student's Review
5/5
CERTIFICATE IN
GRAPHIC DESIGN
ඔබ පරිගණක නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ඉහල වැටුප් සහිත රැකියාවක් බලාපොරොත්තු වන්නේද ? පරිගණක ආශ්‍රිත කාර්යාල රැකියා අවස්ථා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම පරිගණක නිර්මාණකරණ දැනුමක් නොමැති අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන අයටද මෙම පාඨමාලාව සුදුසු වේ.
Free
Registration
120 Hrs ( 3 Month / 6 Month)
  • Introduction to Digital Designing
  • CorelDRAW 2020
  • Adobe Photoshop CC 2020
  • Adobe Illustrator CC 2020
  • Adobe InDesign CC 2020
  • Scanning & Print Management
  • Final Project (Hard Copy and Soft-copy)
  •  
  •  
  •  
Popular
Student's Review
5/5
CERTIFICATE IN
AUTO-CAD DRAFTING
AutoCAD සමඟ මුදල් උපයන්න බලාපොරොත්තු වන්නේද ?
මෙම පාඨමාලාව ඉංජිනේරු, වාස්තු විද්‍යාත්මක නිර්මාණ හෝ ඒ හා සමාන වෙනත් ඕනෑම විෂය ක්ෂේත්‍රයක තම වෘත්තීන් දියුණු කර ගැනීමට කැමති පුද්ගලයින් සඳහා සුදුසු වේ.
.
Free
Registration
80 Hrs ( 3 Month / 6 Month)
  • Introduction to AutoCAD
  • Working with drawing tools
  • Drawing Sketches
  • Editing Sketches
  • View Ports & Layouts
  • Drawing House Plan (2D)
  • Customising Dimensions
  • Designing Complete Sample Projects
  • Final Project
  •  
Popular
Student's Review
4.5/5
DIPLOMA IN COMPUTER APPLICATIONS​
පාසල් අධ්‍යාපනය හැරගිය, පරිගණක ආශ්‍රිත කාර්යාල රැකියා අවස්ථා අපේක්ෂාවෙන් සිටින සහ දැනට කාර්යාලවල සේවය කරන පරිගණක දැනුමක් නොමැති අය සඳහා මෙම පාඨමාලාව පැවැත්වේ. තවද මෙම පාඨමාලාව පරිගණක ආශ්‍රිත කාර්යාල රැකියා අවස්ථා අපේක්ෂාවෙන් සිටින සහ පරිගණක සැලසුම් දැනුමක් නොමැති සහ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන අය සඳහාය.
Free
Registration
315 Hrs ( 6 Month / 12 Month )
  • Component of a Computer
  • Typing Tutors (Typing Master)
  • Operating System (Windows 10/11)
  • Word Processing (MS Word 2019)
  • Spread Sheets ( MS Excel 2019
  • Presentations ( MS PowerPoint 2019)
  • Database ( MS Access 2019)
  • Use of Internet and Email
  • + CERTIFICATE IN GRAPHIC DESIGN​​
  • Final Examination + Final Graphic Design Project
Popular
Student's Review
5/5
CERTIFICATE IN
COMPUTER HARDWARE
පාසල් අධ්‍යාපනය හැරගිය, පරිගණක දෘඩාංග රැකියා අවස්ථා අපේක්ෂාවෙන් සිටින සහ පරිගණක දැනුමක් නොමැති පරිගණක දෘඩාංග ආශ්‍රිත තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය සඳහා මෙම පාඨමාලාව.
.
.
Free
Registration
60 Hrs ( 3 Month )
  • Components & Tools
  • PC Configuration
  • Assembling
  • Installing
  • Troubleshooting
  • Upgrading
  • Workshop
  •  
  •  
  •  
Student's Review
4.5/5
CERTIFICATE IN
AUTO-CAD 2D & 3D
AutoCAD සමඟ මුදල් උපයන්න බලාපොරොත්තු වන්නේද ?
මෙම පාඨමාලාව ඉංජිනේරු, වාස්තු විද්‍යාත්මක නිර්මාණ හෝ ඒ හා සමාන වෙනත් ඕනෑම විෂය ක්ෂේත්‍රයක තම වෘත්තීන් දියුණු කර ගැනීමට කැමති පුද්ගලයින් සඳහා සුදුසු වේ.
.
.
Free
Registration
160 Hrs ( 3 Month / 6 Month )
  • Introduction to AutoCAD
  • Working with drawing tools
  • Drawing Sketches
  • Editing Sketches
  • View Ports & Layouts
  • Drawing House Plan (2D & 3D)
  • Customising Dimensions
  • Designing Complete Sample Projects (2D & 3D)
  • Final Project
  •  
Student's Review
4.5/5
ICT CLASESS
Grade 6, 7, 8, 9 & ICT for O/L
ICT සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නේ කෙසේද?✌️
.
.
Free
Registration
Call for Monthly Fee
  • Additional notes
  • Provides evaluation and guessing question papers
  • Computer Lab Facility Available : Completely FREE
  • All lectures will be conducted by graduated lecturer.
  • Available FREE LMS System for All Students
  • Computer related questionnaires
  • Online Quizzes
  • www.lms.cit-institute.com
Popular
Student's Review
5/5
ONLINE FREELANCING
පාසල් අධ්‍යාපනය හැර ගිය අයට, ONLINE රැකියා අවස්ථා සොයන අයට සහ නිවසේ සිට වැඩ කිරීමට බලාපොරොත්තු වන පරිගණක දැනුමක් නොමැති අයට මෙම පාඨමාලාව සුදුසු වේ.
.
Free
Registration
60 Hrs ( 3 Month )
  • FREELANCE DESIGNING & DATA ENTRY (A - Z)
  •  
OTHER....
CERTIFICATE IN VIDEO EDITING
CERTIFICATE IN WEB DESIGNING
CERTIFICATE IN WEB DEVELOPING
MARKETING AND DROP SHIPPING
..

පාඨමාලා පැවැත්වෙන ක්‍රමවේද

Learn Online (මාර්ගගත ඉගෙනුම) ක්‍රමවේදය

උගන්වන ක්‍රමවේදය:
✅ මෙම ක්‍රමය යටතේ සියලුම න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව අන්තර්ජාලය ඔස්සේ ලබාදේ

ඔබ සතු විය යුතු මූලික අවශ්‍යතා:
✅ අන්තර්ජාල සම්බන්ධතාවයක්
✅ කුමන හෝ වර්ගයක පරිගණකයක්
✅ පාඨමාලාවට අදාළ මෘදුකාංග (ඔබගේ පරිගණකයෙහි අදාළ මෘදුකාංග ස්ථාපිත කර නැත්නම්, අප විසින් අන්තර්ජාලය ඔස්සේ ඔබගේ පරිගණකයට සම්බන්ධ වී දුරස්ථව අදාල සියළුම මෘදුකාංග ස්ථාපිත කර දෙනු ලැබේ)

online ලබාදෙන සම්පත් :
✅ න්‍යායාත්මක දැනුම සඳහා පාඩම් සටහන්, ක්‍රියාකාරකම්, සහ ඒකක ඇගයීම් ලබාදේ
✅ ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය වන දැනුම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබා දෙයි. එය ඔබට කැමති වෙලාවක කැමති ස්ථානයක සිට පරිශීලනය කළ හැකිය.
✅ ඊට අමතරව දුරකථන මාර්ගයෙන්, වට්ස්ඇප් තාක්ෂණයෙන් හෝ වීඩියෝ තාක්ෂණය භාවිතා කර අප ආයතනයෙහි උපදේශක සහාය ලබාගත හැකිය

විභාගය පැවැත්වෙන ආකාරය:
✅ අන්තර්ජාලය ඔස්සේ ආයතනික පරීක්ෂකවරියකගේ අධීක්ෂණය යටතේ විභාගයට පෙනී සිටිය යුතුය
හෝ
✅ ආයතනයට පැමිණ විභාගයට පෙනී සිටිය යුතුය

සහතික පත්‍ර ලබා ගැනීම:
✅ සාර්ථකව පාඨමාලාව හදාරන සියලු දෙනාහට සහතිකපත් ලියාපදිංචි තැපෑල හරහා නිවසට ලැබීමට සලස්වයි
✅ විභාගය පැවැත්වීමට පෙර පාඨමාලාව හදාරමින් සිටින බවට සහ සහතිකයක් අවශ්‍ය නම් ආයතනයට පැමිණ හෝ ලියාපදිංචි තැපෑල ඔස්සේ ගෙන්වාගත හැකිය.

Learn in Institute (ආයතනය තුළ ඉගෙනුම) ක්‍රමවේදය

උගන්වන ක්‍රමවේදය:
✅ මෙම ක්‍රමය යටතේ සියලුම න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ආයතන පරිශ්‍රයේදී ලබාදේ.

online ලබාදෙන සම්පත් :
✅ න්‍යායාත්මක දැනුම සඳහා පාඩම් සටහන්, ක්‍රියාකාරකම්, සහ ඒකක ඇගයීම් ආයතන පරිශ්‍රයේදී ලබාදේ.
✅ අවශ්‍ය නම් න්‍යායාත්මක දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබාගත් හැකි ය.
✅ ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය වන දැනුම ආයතනය තුළ ලබා දෙයි. ඒ සඳහා ඔබට පහසු වේලාවක් වෙන් වෙන්කර ගත යුතුය
✅ ඊට අමතරව දුරකථන මාර්ගයෙන්, වට්ස්ඇප් තාක්ෂණය භාවිතා කර අප ආයතනයෙහි උපදේශක සහාය ලබාගත හැකිය.

විභාගය පැවැත්වෙන ආකාරය:
✅ ආයතනයට පැමිණ විභාගයට පෙනී සිටිය යුතුය


සහතික පත්‍ර ලබා ගැනීම:
✅ සාර්ථකව පාඨමාලාව හා හදාරන සියලු දෙනාහට ආයතනයට පැමිණ සහතිකපත් ලබාගගත හැකිය
✅ විභාගය පැවැත්වීමට පෙර පාඨමාලාව හදාරමින් සිටින බවට සහ සහතිකයක් අවශ්‍ය නම් ආයතනයට පැමිණ ලබාගගත හැකිය.

වැඩි විස්තර සඳහා:
Tel: 011 275 7520 (Padukka)
Tel: 036 225 2300 (Hanwella)
WhatsApp : 075 550 0493

ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් බවට පත්වීම සඳහා, ඉහළම ගුණාත්මක අධ්‍යාපනයක් පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සමඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දේශීය නිපුණතාවය සංවර්ධනය කිරීම.

Why 0ur Courses

Grow your knowledge and
make YOuR LIFE happy

100% Reliable

CIT Institute was established in 2006, and trained over thousands amount of students during this period.

Trusted Quality

We have well-trained staff and graduate teachers to provide best quality education with optimum humanity.

Anytime, Anywhere

CIT Institute has been introducing Home Based training (On-line Training) for selected courses over Distance Learning Method.

SUCCESS STORIES

Q

HEAD OFFICE
496/2/B, Colombo Road,
Padukka.

BRANCH OFFICE
No: 90, Main Street, Hanwella.
People’s Bank Building.

Visit Our Facebook

Contact Us

Pradeep Jayapathma

Founder: CIT Institute

Jayapathma JHMPN
Managing Director (CIT), Senior IT Lecturer
BIT (University of Moratuwa), BA (University of Kelaniya), Special Diploma (IT), IT Lecturer Since 2004